Monday, May 28, 2018

පෙනුම

පෙනුම...


"දැක්කාම රස්තියාදුකාර ලු
 පාට එහෙමත් මදි ලු
 උගත් පෙනුමක් පෙන්නෑ  ලු
 කතා නොකරම සිතින් සිතන දෙ ලු
 දවසක් කතාකරා ලු
 ඔහුගේ අවම සුදුසුකම PHD ලු
 කළේ ඉන්දියාවේ ලු
 දැනට මහාචාර්ය වරයෙක් ලු
 රියදුරු එනකම් මග බලන් ඉන්නවා ලු
 පෙනුමෙන්  මිනිසුන් මැනිය නොහැකි ලු
 අවබෝධ වීමෙන් පසුව සමහරු කීව ලු "

                  - Y.G.Wijayasinghe-

නව තාක්ෂණයේ නැගීම

නව තාක්ෂණයේ නැගීම...



ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ආ , යාන්ත්‍රිකකරණය මඟින් ඔප් නැගුණු නව තාක්ෂණය වත්මන් ලෝකයම ගිල ගනිමින් සිටිති. මෙම ගිල ගැනීම යහපත් ය. ප්‍රතිඵල දායක ය. එනම් වත්මන් සමාජයේ සෑම පුද්ගලයකුම තම  දෛනික කාර්ය සඵල කර ගැනීමට අතවැසියකු ලෙස තාක්ෂණයේ උපකාරය පතයි. සමාජයේ ප්‍රගමනයට තාක්ෂණය අද වනවිට නැතිවම බැරිය. 
       ජනමාධ්‍ය දෙසින් සලකා බැලූ විට අද නව තාක්ෂණය රූපවාහිනීය, ගුවන්විදුලිය , සිනමාව සඳහා යොදා ගනු ලැබෙයි. එමෙන්ම ලෝකයම එක තැනකට සමීප කර තබා ගැනීමේ විශ්ව ශක්තියක් නව තාක්ෂණය සතු  වේ. FB , Youtube , Skype , Twitter , Watsapp , Viber යනාදිය තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගුණු දේවල් ය.
        ලෝකයේ උගත් , බුද්ධිමත් මිනිසුන් බොහෝ ප්‍රමාණයකගෙ මොළය මඟින් උපන් මෙම මෙවලම සාර්ථකත්වයට නතිනම් යහපතට යොදා ගැනීමට සමාජ මිනිසා ක්‍රියා කළ යුුතු ය. එසෙ සිදුවූවහොත් සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් සංවර්ධිත රටවල් බවට පත්වනු නොඅනුමානය.

                     - Y.G.Wijayasinghe - 

සමාජය

සමාජය ...



"පරම වෛරක්කාරයෙකු ද...
 පෙම්වතා  ද...
 හිතවාදියෙකු ද...
 ගුරුවරයෙකු ද...
 වන ..."

        - Y.G.Wijayasinghe -

Monday, May 21, 2018

Environment is everything that is around us. It can be living or nonliving things. It includes physicalchemical and other natural forces. Living things live in their environment. They constantly interact with it and adapt themselves to conditions in their environment. In the environment there are different interactions between animals, plants, soil, water, and other livingSince everything is part of the environment of something else, the word 'environment' is used to talk about many things. People in different fields of knowledge use the word environment differently. Electromagnetic environment is radio waves and other electromagnetic radiation and magnetic fields. The galactic environment refers to conditions between the stars.[1]
In psychology and medicine a person's environment is the people, physical things, places, and epornvents that the person lives with. The environment affects the growth and development of the person. It affects the person's behavior, body, mind and heart.
Discussions on nature versus nurture are sometimes framed as heredity vs environment. and non-living things.

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...